••• The Change Up 2011 (18+) ••• කියන්න යන්නේ සුපිරි කොමඩියක් ගැන. Fb එකෙන් සෙට් උන යාලුවෙක්මයි ෆිලුම ගැන පෝස්ට් එකකින්ම දාලා තිබ්බේ. ෆිල්ම් එක සුපිරි. ආතල් කෝටියයි. ඒ හිංදා පෝස්ට් එකක් දාන්නම හිතුවා. මොකද බලපු නැති අය තව ඉන්න පුලුවන් නිසා. බයිස්කෝප් එකෙන් සබ් එක කරපු කෙනත් සුපිරියටම වැඩේ කරලා තිබ්බා. ෆිල්ම එකේ තත්වේ ඕකයි. දැන් කතාව පොඩ්ඩක් කෙටියෙන් කියන්න්නම්.., ඩේව් සහ මිච් කියන්නේ පොඩි කාලේ ඉඳලම හොඳ යාලු වෝ.ඒත් දැන් දෙන්නගේ ජීවිත වෙනස්. ඩේව් කම්පැනි එකක වැඩ කරන ලෝයර් කෙනෙක ්,ලමයි තුන්දෙනෙක්ගේ තාත්තා කෙනෙක්. මිච් කියන්නේ වැල්(වැල් යනු නිල් චිත්රපටයි. 😅 )වල රඟපාන අසාහය නලුවෙක් 😂 . මිච්ට රඟපාන්නේ ඩෙඩ් පූල්ට රඟපාපු නලුවා. හුගක් අය දන්න කෙනෙක්. හම් ඉතින් දෙන්නා එකිනෙකාගේ ජීවිතවලට ඊරිසියයි. දෙන්නා දවසක සෙට්වෙලා ගිහින් හොඳටම බීලා පොකුනක් ගාවට ගිහින් චූකරවා. බැලින්නම් ඒක මැජික් උල්පතක්. පහුවදා මුන් දෙන්නා ඇහැරිලා බලන්කොට දෙන්නගෙ ඇඟවල් මාරුවෙලා. හිතාගන්ඩ පුලුවන්නේ දෙන්නා වැටුන ලොකු අමාරුව. 😅 දැන් දෙන්නම කලබලෙන් අර පොකුන තියෙන තැනට ගිහින් බැලුවම මගුලයි පොකුන සෙට් එකක් ගලවන් ගිහින්....